Tuesday, December 31, 2013

රේල් පීලි


එකිනෙකාගෙන් වෙන් වී
සිල්පර කොට මඟින් එක් වී
නියත දුරකින්
වෙන්වීමක්  නැති
එක්වීමක් නැති
කඳු හෙල් සම බිම් මැදින්
කඳුලත් සතුටත් අතර
උපේක්ෂාවෙන්
අනන්තයට යන ගමනක්.

6 comments:

  1. Wow.. (y) Simply awesome darlng.. <3

    ReplyDelete
  2. දහසකුත් සිතුවිලි අතර ,අතරමං උනු තවත් සිතුවිල්ලක් ... ලස්සනට කියා තිබේ.. අනගි ය (y)

    ReplyDelete