
නෙතඟ ලියවුන
මුවඟ සිර වුන
නොලියු පද වැලක්
පාළු මැදියම
නිහඬබව බිඳ
හද පෙළයි සැනෙකින්
නෙතු තෙමෙයි කඳුලින්
රැහැයි ගී හා එක්ව ඉකිබිඳ
නෙතු තෙමෙයි කඳුලින්
රැහැයි ගී හා එක්ව ඉකිබිඳ
සිත නිවනු කෙලෙසින්
මතකයන් මකමින් ....
මතකයන් මකමින් ....
සුදුමැලිව ගිය වියලි සඳවත
එබෙනු ඇයි මෙලෙසින්
එබෙනු ඇයි මෙලෙසින්
මලානික දෑසින් ....
නින්ද ඇයි ඔබ
තවත් මට දුර
වඩිනු මැන විගසින්
Superb udari!! Keep it up
ReplyDeletethankuu darlz :)
DeleteThis comment has been removed by the author.........
ReplyDeletebecause there are no words to express the beauty of it , great work udari
Thank you so much ayya ...!!! :)
Delete