Monday, July 23, 2012

සුළඟට කියූ ගී


වයන වස්දඬු රාවේ 
ගයයි මා හද ගීතේ
මද සුළඟ මට හොර රහසේ  
පවසන්න තාලේ...

පුංචි රන් සමනලයන් 
මල් පොකුරු  ළඟ හැඟී 
සෙමෙන් කොදුරමින් ගයයි
සොදුරුතම ඒ ගීතේ ....

මල් වැස්ස හා එක්වී
පියනගනු මන ආයේ
අසා මා හද ගීතේ 
එය ඔබෙයි මා ඔබගේ ...

6 comments:

  1. add ur blog http://nimnaya.info/

    Oya liynva vaga blog kiyvana ma pathta anna Nimnaya http://nimnaya.info/

    ReplyDelete
  2. anik post walata sapekshawa sehenda wenas ekak..godak lassanii...ekakata ekak wenas post danda oyata hoda tallent ekak thiyenawa...

    ReplyDelete
  3. thank you so much :) it's v nice to hear :)

    ReplyDelete
  4. This composition is superb dr :)

    ReplyDelete