සිතුවිලි
සිතට නැඟුණු දහසකුත් එක් සිතුවිලි වලින් බිඳක්....
Sunday, August 11, 2013
තණකොළ
උදෑසන
ලා කොල පැහැති තණ
ගොම්මන කොල-කළු පැහැයෙන්.
තණ පතක පවා
පැහැය වෙනස් වෙයි
පතිත වන ඉර එළිය මත.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)