Wednesday, April 3, 2013

නිදිකුම්බා


නිදිකුම්බා නුඹත් මලක් 
සුවඳ සමන් පිච්ච අතර 
වියළි බිමේ තණ අතරේ 
මඳ සුළඟට පිපී වැනෙන 
සුවඳ නැතත් රෝස වගේ 
කටු අරණේ නුඹ පිපුනේ 
නුඹ නෙලන්න හැඩ බලන්න 
මටත් වුණා දණ නමන්න ......

1 comment:

  1. හැඩ බැලුවට නෙලන්න නම්
    එපා එ මල
    ඇනේ වී විස කටු හැමතැන
    වෙන්න ඔබත් වන බඹරෙක්
    විඳින්න එමලේ ලස්සන
    කටුවලට හොරෙන් ;)

    ReplyDelete